
(සමන්පාලිත නානායක්කාර)
පවතින වර්ෂාව සමග කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ නගරය ආසන්න ප්‍රදේශයේදී අද පස්වරුවේ පස් කන්දක් කඩා වැටී සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව හපුතලේ පොලිසිය පැවසීය.
බැකෝ යන්ත්‍ර යොදා පස් ගල් හා ගස් කොටස් ඉවත් කර මාර්ගය පිරිසකර කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවද හපුතලේ පොලිසිය පැවසීය.

